Skip to main content

Posts

Showing posts with the label Boeing

Navigating Airline Baggage: Tips for a Smooth Travel Experience

  As frequent air travelers, we've all encountered the nuances of airline baggage policies. Whether it's the dreaded excess weight charges or the struggle to fit everything into our carry-on, managing our luggage can make or break the travel experience. In this post, we'll dive into the ins and outs of airline baggage to help you prepare for your next trip. Checked Baggage: The Cargo Hold The majority of passengers, especially those traveling to the Middle East for work, often bid emotional farewells to their loved ones as they check their bags and head to the gate. The allowance for checked baggage varies by airline, but generally, you're permitted to check one or more bags, with a typical weight limit of around 20-30 kg per bag. It's important to be mindful of the rules and regulations set by the International Aviation Organization when packing your checked luggage. Certain items may be prohibited or restricted, so be sure to familiarize yourself with the ...

සොලමන් මෙහෙයුම - Operation Solomon

හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කරන ලද්දේ යුදෙව් ජාතිකයින් ලෝකයෙන් අතුගා දැමීම අරමුණු කර ගනිමිනි. යුදෙව් ජාතිකයින් අති විශාල සංඛ්‍යාවක් දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදා අතින් ක්‍රෑර ලෙස ඝාතනය විය. මේ යුදෙව්වන් වෙනුවෙන් පසු කාලීන ව වෙනම රටක් සකස් කළ අතර එය ඊශ්‍රායලය නමින් නම් විය. ඔවුන් ලොව පුරා විසිරී සිටි යුදෙව් ජාතිකයින් ඊශ්‍රායලයට ගෙන්වා ගත් අතර ඊශ්‍රායලය ලොව බලවත් ම සහ යුධ උපක්‍රමික ලෙස ඉතාමත් සාර්ථක රටක් බවට පත් විය. එන්ටෙබේ ගුවන් තොටුපලේ සිදු කරන ලද මුදා ගැනීමේ මෙහෙයුම වැනි සුවිශේෂී හමුදා මෙහෙයුම් ඔවුන්ගේ ඉතිහාසයේ වැදගත් ලෙස ලියැවී ඇත. ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන් ෆ්‍රොයිඩ් වැනි ලෝ ප්‍රකට විද්වතුන් ද යුදෙව්වන් ය.  ලොව පුරා විසිරී සිටි යුදෙව්වන් ඊශ්‍රායලය වෙත ගෙන්වා ගැනීම වරින් වර ක්‍රියාත්මක වූ අතර මෙම මෙහෙයුම් බොහෝ විට රහස් මෙහෙයුම් ලෙස සිදු විය. ඉතියෝපියාවේ ජීවත් වූ යුදෙව්වන් ගෙන්වා ගැනීමට ද ඔවුන් වරින් වර රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර 80 දශකයේ සිදු කල “මෝසෙස් මෙහෙයුම“ මාධ්‍යයට පවා වසන් වූවක් විය. මෙම මෙහෙයුම කරන අතරතුර මාධ්‍යයට තොරතුරු ලැබීම නිසා ඔව...

Prison Break වල D B Cooper මතකද?-ඇමරිකානු ගුවන් ඉතිහාසයේ නොවිසඳුණ ගුවන් මංකොල්ලය......

Prison Break නම් වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. 2009 වසරේ දී ඇමරිකාවේ විකාශය වූ මෙම රූපවාහිනි නාට්‍යය ශ්‍රී ලංකාවේ ද විකාශය විය. මෙම නාට්‍ය මාලාවේ පළමු නාට්‍ය ගොනුවේ (Season 1) සිටි එක් චරිතයක් ඔබට මතක ඇති. චාර්ලස් වෙස්ට්මෝලන්ඩ් Charles Westmoreland යනුවෙන් හැඳින්වූ මෙම චරිතය වැඩිහිටි එකක් වූ අතර නිතරම තනිව සිටියේය. ඔහුගේ තනියට සුරතලයට ඇති කරන බළලෙකු සිටි අතර මෙම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන මයිකල් ස්කොෆීල්ඩ් විසින් මෙම නිහඬ චරිතය හඳුනා ගන්නේ D.B. Cooper ලෙසිනි. (Charles Westmoreland චරිතය) ඔබ දන්නවාද මේ D.B. Cooper යනුවෙන් හඳුන්වන පුද්ගලයා ඇමරිකානු ගුවන් ඉතිහාසයේ දශක ගණනාවක් තිස්සේ කථා බහට ලක්වන ඒ වගේම කිසිම දිනක හඳුනා නොගත් සත්‍ය ගුවන් මංකොල්ලකරුවෙක් බව.  ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ...

Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961

පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති . මෙම අනතුරු සිදු විට ඒ අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි .     මෙම යානයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් 9 දෙනාම මිය ගොස් තිබෙන බවට වාර්තා වේ. ඔවුන් 9 දෙනා ඉන්දියාවෙන් ගුවන් යානයට ගොඩ වී ඇත. ඒ 1996 නොවැම්බර් මස 23 වන දිනයයි. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි වෙත ගමන් කරමින් තිබිණ. මගීන් 163 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ගුවන් යානයේ ගමන් කරමින් සිටියහ. මෙම සියළු දෙනා ගත් කල ජාතීන් 35 කට අයත් විය. ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11පසු වී මිනිත්තු 20 ක් වන විට ගුවන් නියමුවෙකු අත් දකින අප්‍රසන්නම කරුණු වලින් එකක් යානය තුළ ආරම්භ විය. ඒ තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනෙක් විසින් යානය ගුවනේ පැහැර ගැනීමයි. ගුවන් ගමන ආරම්භ වී මිනිත්තු 20 ක් පමණ ගත වන විට මෙම තරුණ ඉ...