"ගුවන්සර" - දෙවන කළාපය - "Guwansara" - Second Issue

මීට පෙර මා සඳහන් කළා දැයේ දරුවන්ගේ ගුවන් සේවා දැනුම වර්ධනය කිරීම උදෙසා "ගුවන්සර" නමින් සිංහල භාෂාවෙන් සඟරාවක් ආරම්භ කළ බව. ඉතිං දැන් එහි දෙවන කළාපය නිකුත් වී තිබෙනවා.

පහත දැක්වෙන්නෙ එහි මුල් පිටුව.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙනවා. මේක සිංහල භාෂාවෙන් ගුවන් සේවා ක්ෂේත්‍රය සම්බන්ධව පළවන සඟරාව.

මෙය ලබා ගන්න අවශ්‍ය අය සිටී නම් කොල්ලුපිටිය, ගාලු පාරේ අංක 64 දරණ ස්ථානයේ පිහිටි සිවිල් ගුවන්‍ සේවා අධිකාරියේ 5 වන මහලේ පිහිටි විශේෂ ව්‍යාපෘති අංශයෙන් ලබා ගත හැකියි. විස්තර විමසන්නේ නම් දුරකථන අංක 011 2394798 මගින් දේව් සමරජීව මහතා ඇමතීමෙන් ලබා ගත හැකියි.

1 comment:

  1. pasindu janith dewapriya4 March 2011 at 20:35

    i think it is very good foundation to future and i think this is very special web acording to aero technology ,among the other websites.i wish all the best

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....