මේ අය ගැන දන්නවාද?– Ministers who were responsible for Civil Aviation subject since independence in Sri Lanka
මේ බ්ලොග් එකේ මම දේශපාලනය ගැන කථා කරන්නෙ නැහැ. ඒත් අද ලියන්න යන්නෙ විශේෂයෙන් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන තොරතුරක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් කටයුතු කල අමාත්‍යවරුන් කවුරුන්ද කියා සඳහන් කිරීම.
මෙහිදී මා ඔවුන් පිළිබද විස්තරයක් ලබා දීමට අදහස් කරන්නෙ නැහැ. එය ඕනම අයෙකුට සොයා ගත හැකියි. අනික මේ පුද්ගලයින් බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපානයේ ප්‍රසිද්ධ චරිත.
ඒ වගේම මොවුන් විසින් ක්ෂේත්‍රයට කරන ලද සේවය ගැන ඔබ සොයා බලා තීරණ ගන්න.
සර් ජෝන් කොතලාවල මැතිතුමාප්රවාහන සහ වැඩ අමාත්‍ය1947 සැප්තැම්බර් – 1956 මාර්තු

මෛත්‍රීපාල සේනානායක මැතිතුමා
ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය
1956 මාර්තු – 1960 මාර්තු

මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා
ජනසතු සේවා, නාවික සහ ප්‍රවාහන අමාත්‍ය
1960 මාර්තු – 1960 ජූලි

පී. බී. ජී. කළුගල්ල මැතිතුමා
ප්‍රවාහන සහ වැඩ අමාත්‍ය
1960 ජූලි – 1964 ජූනි

අනිල් මුණසිංහ මැතිතුමා
සන්නිවේදන අමාත්‍ය
1964 ජූනි – 1965 මාර්තු

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා
රාජ්‍ය අමාත්‍ය
1965 මැයි – 1970 මාර්තු

ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය
1970 මැයි – 1975 සැප්තැම්බර්

විමලා කන්නන්ගර මැතිණිය
නාවික, ගුවන් සේවා සහ සංචාරක අමාත්‍ය
1977 ජූලි – 1978 සැප්තැම්බර්

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය
1978 පෙබරවාරි – 1989 ජනවාරි

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය
1989 ජනවාරි – 1993 මැයි

ජනාධිපති ඩී. බී. විජේතුංග මැතිතුමා
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය
1993 මැයි – 1994 අගෝස්තු

ධර්මසිරි සේනානායක මැතිතුමා
සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය
1994 අගෝස්තු – 2000 ජූලි

රෙජී රණතුංග මැතිතුමා
සිවිල් ගුවන් සේවා අමාත්‍ය
2000 අගෝස්තු – 2000 ඔක්තෝබර්

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා
සිවිල් ගුවන් සේවා සහ ගුවන් තොටුපළ සංවර්ධන අමාත්‍ය
2000 ඔක්තෝබර් – 2001 සැප්තුම්බර්

ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය
ජනාධිපතිණිය සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය
2001 සැප්තැම්බර් – 2001 දෙසැම්බර්

ගාමිණී අතුකෝරළ මැතිතුමා
ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
2001 දෙසැම්බර් – 2001 ජනවාරි

තිලක් මාරපන මැතිතුමා
ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
2002 ජනවාරි – 2004 අප්‍රේල්

මංගල සමරවීර මැතිතුමා
වරාය සහ ගුවන් සේවා අමාත්‍ය
2004 අප්‍රේල් – 2007 මැයි

චමල් රාජපක්ෂ මැතිතුමා
වරාය, ගුවන් සේවා, වාරිමාර්ග සහ ජල කළමණාකරන අමාත්‍ය
2007 මැයි – 2007 අප්‍රේල්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති සහ වරාය හා ගුවන් සේවා අමාත්‍ය
2010 අප්‍රේල් – 2010 සැප්තැම්බර්

පියංකර ජයරත්න මැතිතුමා
සිවිල් ගුවන්සේවා අමාත්‍ය
2010 සැප්තැම්බර් සිට මේ දක්වා.
මෙහි ඉහත පුත්ගලයින් ශ්‍රීලංකාවේ ගුවන් සේවාවේ ප්‍රගමණයට විවිධ පරාසයන් තුළ සේවාවක් ඉටු කර ඇත. එහි වටිනාකම විවිධ අයට විවිධ අයුරින් තක්සේරු කළ හැකි වුවත් එය දැන් ඉතිහාසයට එක්ව වෙනස් කළ නොහැකි අයුරින් පවතී.
මේ අය ගැන දන්නවාද?
ReplyDeleteමොකෝ නොදැන , මෙතන ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුණාම අනික් අය බොහොම ජනප්‍රිය චරිතනේ ,
ඔය සෙට් එකෙන් විශාලම සේවයක් කලේ නම් අනිල් මුනසිංහයන්. අනෙක් අයගේ ගැන වෙනත් තොරතුරු දන්නව වුනාට මේ අහස්යානා විෂය කලේ කොහොමද කියලා දන්න අය අඩුයි. මාත් ඒ ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්. ඒ නිසා අප වෙනුවෙන් ඒ ගැන යමක් ලියන්න.
ReplyDeleteමාත් දන්නා පරිදි මේ අය අතුරින් අනිල් මුණසිංහ මැතිතුමා විශාල සේවයක් කර තිබනවා ප්‍රවාහන ක්ෂේත්‍රයට. විශේෂයෙන් ලංගමට. ඒ වගේම කොතලාවල මැතිතුමා “එයාර් සිලෝන්“ ආයතනය ආරම්භ කිරීමට අපමණ වෙහෙසුනා කියලා ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.
Deleteඒ හැරුණකොට මේ ඇමතිවරුන්ගෙන් එක් අයෙක්වත් මා දන්නා පරිදි ගුවන්සේවා පිළිබඳ විශේෂ දැනීමක් ඇති අය නොවේ. ඒක මේ ක්ෂේත්‍රයට විතරක් නෙමේ අනෙක් දේ වලටත් පොදුයි.
model aircraft හදන හැටි ගැනත් ලිපි ලියන්න :)
ReplyDeleteමාත් මේ ඉන්න අය ගෑන අහල තියනවා .ගොඩාක් විස්තරනම් දන්නේ නෑ .
ReplyDeleteඔබගේ දැනුමත් මෙයට එකතු කරන්න .
Aerospace engineer kenekutai Aeronautics and Aerospace enineer kenekutai tiyena rekiya awastha monawada kyala poddak apiwa danuwath karantako blogthumani!
ReplyDeleteවැඩත් ලිපියක්
ReplyDelete