tag:blogger.com,1999:blog-5584750754392228082.post9174132655466561641..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk CodesUnknownnoreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5584750754392228082.post-91032807933756770892014-02-19T15:32:52.874+05:302014-02-19T15:32:52.874+05:30ස්තුතියිස්තුතියිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-29653006286922262812014-02-19T15:32:28.364+05:302014-02-19T15:32:28.364+05:30ඒක නම් ඇත්ත.
ඒක නම් ඇත්ත.
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-20896536612010648322014-02-19T15:31:47.077+05:302014-02-19T15:31:47.077+05:30ස්තුතයිස්තුතයිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-55898054661357442872014-02-19T15:31:23.389+05:302014-02-19T15:31:23.389+05:30ඒක ඇත්ත
ගෙදර ගෙනියන්න බෑනේඒක ඇත්ත
ගෙදර ගෙනියන්න බෑනේIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-42493324670807462072014-02-19T15:30:36.712+05:302014-02-19T15:30:36.712+05:30ඔව් එයාර්ෆෝස් එකෙන් ගිහින් තිබුණා ඔව් එයාර්ෆෝස් එකෙන් ගිහින් තිබුණා Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-58071209111753046722014-02-19T15:29:22.117+05:302014-02-19T15:29:22.117+05:30I know DESH, Thanks anyway
I know DESH, Thanks anyway
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-50577060217708898002014-02-19T15:05:08.911+05:302014-02-19T15:05:08.911+05:30ස්තූතියි මේ කතාව තාක්ශනික තොරතුරුත් එක්ක බෙදා ගත්ත...ස්තූතියි මේ කතාව තාක්ශනික තොරතුරුත් එක්ක බෙදා ගත්තට. ඊයේ නිව්ස් වලත් මේක දැක්කා.

සෙන්නා ට ලියනවනම් ඔන්න ලියන්න කතාවක්.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-87337918680440756882014-02-18T16:14:59.578+05:302014-02-18T16:14:59.578+05:30මේන් මේන් මම ආසම ආස ජාතියෙ කතාවක්...
ඔය මොකා මො...මේන් මේන් මම ආසම ආස ජාතියෙ කතාවක්...

ඔය මොකා මොනා ඉස්සුවත්, ගුවන්යානා මංකොල්ලාකෑමේ ශ්‍රීලාංකීය ක්‍රමවේදයට ගහන්න ඔය එකෙක්කුටවත් තාම බැරි වුනා... නැද්ද මම අහන්නෙ ? :D

ස්තූතියි ඉෂාර...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-75647550642896670462014-02-18T11:18:46.433+05:302014-02-18T11:18:46.433+05:30Thanks machan. Got it!Thanks machan. Got it!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-68592827778857503422014-02-18T09:59:36.517+05:302014-02-18T09:59:36.517+05:30මේකත් ජිනීවා වල ලෑන්ඩ් කලේ තෙල් ඉවරවෙන්න ළඟ වුන නි...මේකත් ජිනීවා වල ලෑන්ඩ් කලේ තෙල් ඉවරවෙන්න ළඟ වුන නිසා. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-67896517037036770432014-02-18T09:48:27.480+05:302014-02-18T09:48:27.480+05:30මචං එච් බී, සාමාන්‍යෙයන් මේ වයිපර් භාවිතා කරන්නෙ ග...මචං එච් බී, සාමාන්‍යෙයන් මේ වයිපර් භාවිතා කරන්නෙ ගුවන් තොටුපලේ ගමන් කරන වෙලාවට. කෘස් එකේ දී භාවිතා වෙන්නෙම නැති තරම්. කාලගුණය අවුල් නම් ගොඩක් වෙලාවට ඉන්ස්ටෘමන්ට් ලෑන්ඩින් සිස්ටම් (ILS), ඔටෝ පයිලට් එහෙම එන නිසා පයිලට් ට වීදුරුවෙන් බලන්න අවශ්‍ය නැහැ. ගුවනේ අධික වේගයකදී මේවා ක්‍රියාත්මක කලහොත් අධික ශබ්ධයක් එනවා. ඒ වගේම ඒ වේගයට මේ වයිපර් වල මෝටරය ඔරොත්තු දෙන්නෙත් නැති නිසා හරි හැටි ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.
එයරෝඩයිනමික්ස් වලට සුළු හෝ බලපෑමක් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට තමයි මේවා ක්‍රියාවිරහිත තත්වයේදී වින්ඩ්ෂ්ල්ඩ් දෙක වෙන් කරන මැදින් තියෙන කොටසට සමාන්තරව ඒ කියන්නෙ පොළවට ලම්බකව මේවා ස්ථාන ගත වෙන්නෙ. එතකොට බරපතල ගැටළුවක් වෙන්නෙ නෑ. මේ විස්තරය ඇති මම හිතන්නෙ Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-26562908782560031982014-02-18T09:38:02.271+05:302014-02-18T09:38:02.271+05:30මාත් අද උදේ නිවුස් වලට මේ විස්තරේ දැක්ක.
ඕව එකක් උ...මාත් අද උදේ නිවුස් වලට මේ විස්තරේ දැක්ක.
ඕව එකක් උස්සන්න උනත් එලෝන හැටි දැනගෙන ඉන්න එපැයි. නැත්තං තෙල් ඉවරවෙලා බිම වැටෙනකං දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-2726134494384407542014-02-18T08:26:38.863+05:302014-02-18T08:26:38.863+05:30I like this post very much. Keep going.I like this post very much. Keep going.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-12796227086906215412014-02-18T07:50:35.990+05:302014-02-18T07:50:35.990+05:30ඒකනේ. පයිලට් මෙහෙම ප්ලේන් එකක් හයිජැක් කරන්න හදපු ...ඒකනේ. පයිලට් මෙහෙම ප්ලේන් එකක් හයිජැක් කරන්න හදපු එකක් මේ දවස්වල Terror in the Sky ප්‍රෝග්‍රෑම් එකෙත් පෙන්නුවා. පොරනම් පැසෙන්ජර්ස්ලමද කොහෙද එකතුවෙලා බිම දාගත්තා. ඒ ඔලුව පොඩ්ඩක් අප්සෙට් වෙලා.

ඒක නෙවේ ඉෂාර. මම මේ වින්ඩ්ෂීල්ඩ් එක අස්සෙන් ලණුව දාපු එක ගැන කල්පනා කරන්න ගිහිල්ල මට නිතරම ඔලුවේ දුවපු ප්‍රශ්ණයක් මතක් වුනා. ඔය වයිපර්ස් තියෙනවා නේද? ඕක aerodynamic වලට විරුද්දයිනේ. එතකොට ඔය වේගෙන් යන ප්ලේන් එකක වයිපර් එකක් හුලඟට ඔරොත්තුදෙන්න හදලා තියෙන්නේ කොහොමද? ඒ මදිවට වැඩ කරන්නත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-77335134418854039472014-02-18T03:30:36.340+05:302014-02-18T03:30:36.340+05:30මමත් දැක්කා ඔය කේස් එක,,මූ මහ මැටි මෝලෙක්,,,යන රටක...මමත් දැක්කා ඔය කේස් එක,,මූ මහ මැටි මෝලෙක්,,,යන රටක හිමීට බැහැලා මාරු නොවී හයි ජැක් කරන්න ගිහින්,දැන් ඉතින් හිරේ නේ,,,ප්ලේන් එක පස්සෙන් ඉතාලි ගුවන් හමුදා යානා දෙකකුත් ගියා ගොඩ බානකන්ම
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-44999598013093286702014-02-17T22:52:32.402+05:302014-02-17T22:52:32.402+05:30ඔය ටිකත් මදෑ බං හැදෙන එකෙකුටඔය ටිකත් මදෑ බං හැදෙන එකෙකුටIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-22526485623761953412014-02-17T22:46:48.850+05:302014-02-17T22:46:48.850+05:30තේ එකක් එහෙම හදාගෙන ආවේ හෙන විස්තරයක් කියවන්න.... ...තේ එකක් එහෙම හදාගෙන ආවේ හෙන විස්තරයක් කියවන්න.... අවුලක් නෑ... අනිත් ලිපි දෙකත් බැලුවා.... මේ විස්තරත් පැහැදිලියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-8112075478320563292014-02-17T22:46:16.954+05:302014-02-17T22:46:16.954+05:30ඉතින් බං ඔය අද උදේ කරලා තියෙන්නෙ යසට එකක්
පස්සෙ අන...ඉතින් බං ඔය අද උදේ කරලා තියෙන්නෙ යසට එකක්
පස්සෙ අනාගෙනIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-48024697071180238002014-02-17T22:26:43.639+05:302014-02-17T22:26:43.639+05:30මෑතකදී හයිජැක් කිරිල්ලක් වුනේම නෑ නේද හොඳ වෙලාවට? ...මෑතකදී හයිජැක් කිරිල්ලක් වුනේම නෑ නේද හොඳ වෙලාවට?

එක කාලයක් මට මතකයි ගුවන් යානාවල මඟීන් වගේ වෙස් වලාගත්ත ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කරපු ආරක්ෂක නිළධාරීන් නැතිනම් මාෂල්වරු යොදවලා තිබ්බා හයිජැක් කිරිල්ල දරුණුවටම ගිය නිසා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-11979103895422116022014-02-17T22:05:47.350+05:302014-02-17T22:05:47.350+05:30මේ දවස් වල නම් මල්ලී මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම ...මේ දවස් වල නම් මල්ලී මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම උස්සන් හිතයි. ඇත්තමයිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-4563470813659054902014-02-17T21:55:02.669+05:302014-02-17T21:55:02.669+05:30ප්ලේන් නං අමාරුයි. කෝච්චියක් වත් බලමු :Dප්ලේන් නං අමාරුයි. කෝච්චියක් වත් බලමු :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-63620500497809035142014-02-17T21:35:17.198+05:302014-02-17T21:35:17.198+05:30ඇත්තෙන්ම ආසා හිතෙන ලිපියක් තවත් ලියන්නඇත්තෙන්ම ආසා හිතෙන ලිපියක් තවත් ලියන්නMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-98260514695996812014-02-17T20:57:29.714+05:302014-02-17T20:57:29.714+05:30ඉස්සුවට බාන්න වෙන්නේ ගුවන් තොටුපලකටමනේ.car එකක් වග...ඉස්සුවට බාන්න වෙන්නේ ගුවන් තොටුපලකටමනේ.car එකක් වගේ පැනලා අරන් යන්නත් බා නේ.ඒ නිසා ගොඩ බාපු ගමන් හිරෙන් බත් කන්න බලාගෙනම වැඩේ කරන්න ඕනේ

මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්Vishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.com