tag:blogger.com,1999:blog-5584750754392228082.post8721169834493773213..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: නියමුවා දිවි නසා ගැනීම - Pilot SuicideUnknownnoreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5584750754392228082.post-61078946232380004462014-02-26T15:53:23.914+05:302014-02-26T15:53:23.914+05:30ඔව් ගිම් අනිවාර්යයෙන් ගන්නවා.
ස්තුතියි ආවට මේ පැත්...ඔව් ගිම් අනිවාර්යයෙන් ගන්නවා.
ස්තුතියි ආවට මේ පැත්තෙIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-62005962227519813012014-02-26T15:52:46.093+05:302014-02-26T15:52:46.093+05:30ඔව් ගුවන් අනතුරක් කියන්නෙ හැමෝම කථා කරන දෙයක් තමා....ඔව් ගුවන් අනතුරක් කියන්නෙ හැමෝම කථා කරන දෙයක් තමා. පොඩි ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා තමා
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-81944724617545409982014-02-26T14:51:12.684+05:302014-02-26T14:51:12.684+05:30මිනිසුන්ගේ මනස මෙච්චරටම අවුල් වෙනවද කියල හිතෙනවා ....මිනිසුන්ගේ මනස මෙච්චරටම අවුල් වෙනවද කියල හිතෙනවා . තමන්ට මැරෙන්න හිතුනව අහිංසක මිනිස්සුත් මරාගෙන මැරෙන්න . කොහොම උනත් මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න ක්‍රියා මාර්ගයක් ගත යුතු වෙනවා .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-24800840473651631922014-02-25T19:29:49.034+05:302014-02-25T19:29:49.034+05:30අර The Flight ෆිල්ම් එකේ තියෙන්නේ නියමුවා පොඩි ෂොට...අර The Flight ෆිල්ම් එකේ තියෙන්නේ නියමුවා පොඩි ෂොට් එකක් දාල එලෝලා සිද්ද වෙන සීන් එකක්.. හෙහ් හෙහ් .. ගුවන් අනතුරකින් මැරෙන එක ටිකක් ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා නේද මොනවා උනත්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-55348437118730089792014-02-25T13:55:30.474+05:302014-02-25T13:55:30.474+05:30ඔව් සමහර ගුවන් සමාගම් වල තත්වය නම් එච්චර හොඳ නැහැ....ඔව් සමහර ගුවන් සමාගම් වල තත්වය නම් එච්චර හොඳ නැහැ. හැබැයි ගුවන් යානා කාර්යමණ්ඩලයට ජාත්‍යන්තර අනුමත විවේක කාල සහ රාජකාරි වේලාවන් තිබෙනවා. මේවා අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුයි.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-17355232124423969642014-02-25T13:52:47.860+05:302014-02-25T13:52:47.860+05:30ඔව් ඔව් එහෙම ඒවත් තියෙනවාඔව් ඔව් එහෙම ඒවත් තියෙනවාIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-61112045152231537852014-02-25T13:45:31.592+05:302014-02-25T13:45:31.592+05:30ඔවු ඔවු, මූ හදන්නෙ මූම නැව ගිල්ලෝල බේරගන්න කාට හරි...ඔවු ඔවු, මූ හදන්නෙ මූම නැව ගිල්ලෝල බේරගන්න කාට හරි කෝල් එකකුත් දීල මූද මැදට වෙලා කෑල්ලකුත් බදාගෙන ලෑල්ලක් උඩට වෙලා ඉන්න වෙන්ටැ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-33717665247386931762014-02-25T13:11:36.074+05:302014-02-25T13:11:36.074+05:30ප්‍රසා, මූ ඔය ටයිටැනික් එකේ සැප ගැන කියන්නෙ අර චිත...ප්‍රසා, මූ ඔය ටයිටැනික් එකේ සැප ගැන කියන්නෙ අර චිත්තරපටියෙ ඉන්න ගෑල්ලමයා ගැන හිතලා වෙන්න ඇති.
නැත්තං ඉතිං කොහෙත් වෙන්නෙ මැරෙන එකනෙ.......Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-61416681314363970582014-02-25T12:28:01.776+05:302014-02-25T12:28:01.776+05:30හනේ පලයල්ලා යන්ට.. නැවකනං ලෑලි කෑල්ලක් හරි ගලවං පො...හනේ පලයල්ලා යන්ට.. නැවකනං ලෑලි කෑල්ලක් හරි ගලවං පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන් බේරෙන්ට.. මේ ඉෂාරලා වගේ පිස්සු ඩයල් එලෝන ප්ලේන් වල ගිහින් මුං අපිට කියන්නෙත් නැතිව මේවා බිම වැට්ටුවාම මොන ට්‍රයිද..? එක්කෝ වන උන්ට වේල පහින්ම කියලා පැරිෂුට් එහෙම බෙදලා දීලානං තව කමකුත් නැහැ... :D

අනික මං ප්ලේන් කඩා වැටෙන චිත්තපටි දෙක තුනක්ම බලලත් තියෙනවා.. හම්මෝ.. ටයිටැනික් එකේ ගිහින් ගිලෙනව සැපයි... :D
මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-2909339617718051982014-02-25T11:29:50.097+05:302014-02-25T11:29:50.097+05:30හෙහ්..................ඒකනෙ ප්‍රසා...හෙහ්..................ඒකනෙ ප්‍රසා...Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-25505272742845259602014-02-25T10:34:03.856+05:302014-02-25T10:34:03.856+05:30ඔය නියමුවන්ට ගෙදරින් තියෙන මානසික පීඩන වලට අමතරව, ...ඔය නියමුවන්ට ගෙදරින් තියෙන මානසික පීඩන වලට අමතරව, ගුවන් සමාගම් වලින් යොදන පීඩනයත් හිතකර නෑ. ඇත්තෙන්ම අවශ්‍ය තරම් විවේක නොගෙන, නිදා නොගෙන තවත් දුර ගමනකට, විශේෂයෙන්ම රාත්‍රී පියසැරියකට යොදන එක අන්තිම භයානකයි. ඇයි මේ ලඟදිත් දෙන්නටම නින්ද ගිහින් එයාපෝට් එක පහුකරලත් සෑහෙන දුර ගිහින් තිබුනේ. ATC කොච්චර කතාකලත් ඇහැරිලා නෑ. තව දෙන්නෙක් ලැප්ටොප් දිගෑරගෙන ගිහින්, එයාපෝර්ට් එක පහුකරගෙන හුඟක් දුර.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-47020933213442115172014-02-25T09:55:40.170+05:302014-02-25T09:55:40.170+05:30ඒකනං භයානක තත්වයක් තමයි.
සමහර අවස්ථාවල පයිලට්ලගෙ ව...ඒකනං භයානක තත්වයක් තමයි.
සමහර අවස්ථාවල පයිලට්ලගෙ වැරදි වැටහීම්, තීරණ නිසත් අනතුරු වෙන වෙලාවල් තියෙනව නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-33028012313519404052014-02-25T09:53:21.154+05:302014-02-25T09:53:21.154+05:30@ මාරයා, ඇයි බොල නැවක කැප්ටන් කෙනෙකුට නැව හිල් කරල...@ මාරයා, ඇයි බොල නැවක කැප්ටන් කෙනෙකුට නැව හිල් කරල ගිල්ලන්න බෑ කියලද උඹ හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-41501223932659268082014-02-25T09:46:09.251+05:302014-02-25T09:46:09.251+05:30ඔව් දේශ්, ඒත් අන්තිමට වැඩේ වෙලා නෙ.
ස්තුතියි ආවට
...ඔව් දේශ්, ඒත් අන්තිමට වැඩේ වෙලා නෙ.
ස්තුතියි ආවට
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-50496550426809370222014-02-25T08:45:29.897+05:302014-02-25T08:45:29.897+05:30ඒක නං මහා භයානක දෙයක්. ඒවට පවා නියමුවන් හුරු කරවනව...ඒක නං මහා භයානක දෙයක්. ඒවට පවා නියමුවන් හුරු කරවනවා නේද හොදම පීඩනයක් පවා ලබා දීලා.. වටින විස්තරයක් ඉෂාර.. තැන්කුයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-51432309644311360812014-02-25T08:22:50.482+05:302014-02-25T08:22:50.482+05:30ඔව් සෙන්නා මිනිහා තනියම මැරුණානම් ඉවරයි.
සාමාන්‍ය...ඔව් සෙන්නා මිනිහා තනියම මැරුණානම් ඉවරයි.
සාමාන්‍යයෙන් නියමුවන්ගෙ වෛද්‍ය පරීක්ෂණ තියෙන්නෙ මාස 6ට වරක්. මීට අමතරව ගුවන් සමාගම තම සේවකයින්ගේ තත්වයන් ගැන දැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. ඒත් ඒක සිද්ද්ධ වෙනවා අඩුයි ඕනෑම ආයතනයක. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-87271791837777749592014-02-25T08:20:45.227+05:302014-02-25T08:20:45.227+05:30ඔව් මේ වගේ අනතුරු ඉතිහාසයේ තියෙනවා. ඔව් මේ වගේ අනතුරු ඉතිහාසයේ තියෙනවා. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-47287565051339536672014-02-25T08:19:10.915+05:302014-02-25T08:19:10.915+05:30හප්පා මාරයත් බය නම් මාරයට අපි ගැන මොනා කියන්නද?හප්පා මාරයත් බය නම් මාරයට අපි ගැන මොනා කියන්නද?Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-35217423068033889052014-02-25T05:59:12.984+05:302014-02-25T05:59:12.984+05:30නියමුවා දිවි නසා ගැනීම මහ භයානක තත්ත්වයක්නෙ. මිනිහ...නියමුවා දිවි නසා ගැනීම මහ භයානක තත්ත්වයක්නෙ. මිනිහට මැරෙන්න ඕනනම් වෙන විදිහක් හොයා ගත්තනම් ඉවරනෙ මරාගෙන මැරෙන්නෙ නැතිව.

ගුවන් ගමනකට පෙර නියමුවන්ගේ මානසික වාතාවරණය සොයා බලන මොකක් හරි ක්‍රමවේදයක් තියනවද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-9319782761295111252014-02-24T23:38:18.392+05:302014-02-24T23:38:18.392+05:30ඔයා දුන්න වෙනත් අනතුරු ගැන තියෙන ලින්ක් එකේ තියෙන ...ඔයා දුන්න වෙනත් අනතුරු ගැන තියෙන ලින්ක් එකේ තියෙන SilkAir Flight 185 ගුවන් යානය ගැන නම් මමත් අහලා තියෙනවා.

Air Crash Investigation Documentary series එකේ එක episode එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබ්බාpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-85257597965380266872014-02-24T22:42:12.156+05:302014-02-24T22:42:12.156+05:30අම්මෝ... මමනං යන්නේ නැහැ ඕවෑ.. නැව් බෝට්ටු හොදා.. ...අම්මෝ... මමනං යන්නේ නැහැ ඕවෑ.. නැව් බෝට්ටු හොදා.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com