tag:blogger.com,1999:blog-5584750754392228082.post7277723465762561853..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5584750754392228082.post-19299647223847985932015-06-09T09:06:53.855+05:302015-06-09T09:06:53.855+05:30දැක්කා....දැක්කා....Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-26646393529430651042015-06-09T09:02:48.653+05:302015-06-09T09:02:48.653+05:30ආවාආවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-51941805296320173972015-06-05T13:05:39.385+05:302015-06-05T13:05:39.385+05:30ඔව් තිස්ස මේ අනතුරු දිහා බලපුවම පේන්නෙ අනතුරට හේතු...ඔව් තිස්ස මේ අනතුරු දිහා බලපුවම පේන්නෙ අනතුරට හේතු සහ මරණ වලට හේතුව නොසැලකිල්ල බවයි. මුලින්ම මේ තුන්දෙනාව මගීන් එකතු වෙලා අල්ලා ගත්තා නම් සේරම හරි. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-68843266142612592722015-06-05T12:59:55.244+05:302015-06-05T12:59:55.244+05:30අර ලයිෆ් ජැකට් කථාව හරි වැදගත්..
අපට හෙලිකොප්ටර් අ...අර ලයිෆ් ජැකට් කථාව හරි වැදගත්..
අපට හෙලිකොප්ටර් අන්ඩවෝටර් එස්කේප් ට්‍රේනින් එකේදී මේ වැඩේ හොඳටම තෙරුණා
පෙට්ටියක් වගේ පොඩි ෆ්ලයිට් කැබින් එකක දාලා සීට් බෙල්ට් දාගන්න කියලා පෙට්ටිය උඩු යටිකුරු කරලා පූල් එකක බස්සනවා...
උඩියටිකුරු කරන්න කලින් අනතුරු සංඥාව ආහම දොර තියන පැත්තට අතක් තියලා සලකුණු කරගන කියනවා කැරකුණහම අවුල් යන හින්දා...
ඊට පස්සේ නිශ්චල වුණහම බෙල්ට් එක ගලෝගෙන කැබින් එක සම්පූර්ණයෙන්ම වතුර පිරෙනකල් හුස්ම අල්ලන් ඉඳලා නහයට උඩින් වතුර ගියාම දොර සොයාන ගිහින් එළියට ඇවිල්ලා තමා ජැකට් එක බ්ලෝ කරගන්න ඕනෑ...
නැත්නම් හිරවෙනවා කැබින් එකේ වහලටම ගිහින්...
හරි වේගෙන් උඩට එනවා ජැකට් එක ඉන්ෆ්ලේට් වුණහම...
මෙතැනත් එහෙම ගොඩ දෙනෙක් මැරිලා කියලා කියවෙනවා...
වීඩියෝවටයි විස්තරේටයි ගොඩක් ස්තූතියි ඉෂාර!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-80773209555357741132015-06-04T20:32:34.376+05:302015-06-04T20:32:34.376+05:30ස්තුතියි ඉෂාරස්තුතියි ඉෂාරDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-67638119786939192462015-06-04T13:04:03.812+05:302015-06-04T13:04:03.812+05:30ඔව් Dude එහෙම වැඩි වීමක් තිබිලා තියෙනවා. මුල්ම ගුව...ඔව් Dude එහෙම වැඩි වීමක් තිබිලා තියෙනවා. මුල්ම ගුවන් යානා පැහැර ගැනීම සිදු වෙලා තියෙන්නෙ 1930 දි දකුණු ඇමරිකාවෙදි. 1967- 76 දශකයේ දී තමයි වැඩිම සාර්ථක හෝ අසාර්ථක පැහැර ගැනීම් සිදු වෙලා තියෙන්නෙ. ගණනි 385 ක්.
මේ ගැන වැඩි විස්තර මෙන්න මේ පොතේ තියෙනවා.
Commercial Aviation Safety by RODRIGUES
ඒක Google Books වල කියවන්න පුළුවන් මේ ලිනක් එකෙන්.
පිටුව 271-272
https://books.google.lk/books?id=AdQ3AwAAQBAJ&lpg=PA272&ots=0OxfjedMOK&dq=the%20hijacking%20trend%20in%2070%20decade&pg=PA271#v=onepage&q&f=false
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-24419652016087760282015-06-04T12:45:01.959+05:302015-06-04T12:45:01.959+05:30හැත්තෑ ගනං වලත් ගුවන්යානා පැහැර ගැනීමේ රැල්ලක් ඇත...හැත්තෑ ගනං වලත් ගුවන්යානා පැහැර ගැනීමේ රැල්ලක් ඇතිවුනා. ඒ කාලේ ගුවන් යානාවල මගීන් වගේ වෙස්වලාගත් කරාටේ පුහුණුව ලත් මාර්ෂල් වරුන් යොදවා තිබුනා මේ වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්නම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-825535359902097332015-06-04T11:35:46.958+05:302015-06-04T11:35:46.958+05:30වීඩියෝ එක හොදට බැලුවා.. ස්තුතියි මේ තොරතුරු ගෙන එන...වීඩියෝ එක හොදට බැලුවා.. ස්තුතියි මේ තොරතුරු ගෙන එනවාටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-4378512262482168822015-06-04T11:31:35.817+05:302015-06-04T11:31:35.817+05:30අනිවාර්යයෙන්ම!
නැත්තං ඔහොම ගොන් වැඩක් කරාවිද?අනිවාර්යයෙන්ම!
නැත්තං ඔහොම ගොන් වැඩක් කරාවිද?Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-10466492545442404712015-06-04T11:27:43.663+05:302015-06-04T11:27:43.663+05:30ගොං හරක් තුන්දෙනෙක්.. ගොං හරක් තුන්දෙනෙක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-60232342096920050842015-06-04T09:19:35.190+05:302015-06-04T09:19:35.190+05:30ඔව් ගිම්හානි මගීන් සැළකිලිමත් වුණා නම් අනතුර වලක්ව...ඔව් ගිම්හානි මගීන් සැළකිලිමත් වුණා නම් අනතුර වලක්වාගන්න තිබුණා.
වයස ගැන නම් තොරතුරු ලැබුණෙ නැහැ.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-51448455646993078852015-06-04T08:38:36.297+05:302015-06-04T08:38:36.297+05:30/ ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගැනීම නිදාගැනීමය පොත්ප.../ ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගැනීම නිදාගැනීමය පොත්පත් කියවීම වැනි දේ සිදු කරමින් සිටියහ. / මේකනම් මගීන්ගෙ නොසැලකිල්ලෙන් උන දෙයක් . වැඩි හරිය ඉදල තියෙන්නෙ වයසක අයද මේ යානයේ ?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-47198633096054770472015-06-04T07:46:51.305+05:302015-06-04T07:46:51.305+05:30ඒකනෙ පොඩි දැනුමක් හරි තිබුණා නම් මේ යානයට පැය 11 ක...ඒකනෙ පොඩි දැනුමක් හරි තිබුණා නම් මේ යානයට පැය 11 ක් යන්න පුළුවන් කියලා කියන්නෙ නෑනෙ ඉන්ධන ගැන හිතන්නෙ නැතිව.
US Airways වල ෆ්ලයිට් 1549 ගැන තමා ඔය කියන්නෙ. ඒක සිද්ධ වුනේ 2009 වර්ෂයේ ජනවාරි මාසයේ එන්ජින් දෙකටම වල් පාත්තයින් රෑනක් වැදුන නිසා ඒවා අක්‍රිය වෙලා. පයිලට් ගුවන් යානය හඩ්සන් ගඟට ගොඩ බැස්සුවා. මේ “ඩිච්“ කරනවා කියලා කියන්නෙ. කිසිදු මගියෙකුගෙ ජීවිතයක් අහිමි වුනේ නැහැ. පස්දෙනෙක් බරපතල තුවාල ලැබුවා. 155 දෙනෙක් සේරම කට්ටිය හිටියා.
එටිහාඩි කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ දෙවන විශාලතම ගුවන් සමාගම. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-10443897600883409702015-06-04T07:39:47.907+05:302015-06-04T07:39:47.907+05:30ඔව් ප්‍රසන්න කට්ටිය සෙට් වෙලා උඩදිම ඒ අයව අල්ලා ගන...ඔව් ප්‍රසන්න කට්ටිය සෙට් වෙලා උඩදිම ඒ අයව අල්ලා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒත් නිවැරදි නායකත්වය තිබිලා නැහැනෙ.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-21004610937740132502015-06-03T21:07:14.132+05:302015-06-03T21:07:14.132+05:30කාලකණ්ණි....ගුවන් යානයක් ගැන බේසික් නොලෙජ් එකක්වත්...කාලකණ්ණි....ගුවන් යානයක් ගැන බේසික් නොලෙජ් එකක්වත් නැතුව කරන්නන් වාලේ හයි ජැක් කරලා අහිංසක ජීවිත ගානක් විනාශ කරලා...

ඇමරිකන් ප්ලේන් එකක් ඔය වගේ වතුරකට බාලා ඒ පයිලට් ඔක්කොවන්වම බේර ගත්තා නේද ?

මම ඉස්සර හිතන් හිටියේ එතිහාඩ් කියන්නේ ඉතියෝපියන් ගුවන් සේවය කියලා.. හෙහ් හෙහ්....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-43288926377561819412015-06-03T18:58:39.856+05:302015-06-03T18:58:39.856+05:30වතුර බෝතල් පිස්තෝල වගේ අරක්කු බෝතල් බෝම්බත් තිබිල ...වතුර බෝතල් පිස්තෝල වගේ අරක්කු බෝතල් බෝම්බත් තිබිල තියෙනවනෙ.
මොනව උනත් උඩදිම ගේමක් දුන්නනං කට්ටියට බේරෙන්න තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com