tag:blogger.com,1999:blog-5584750754392228082.post7025543584815860679..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: අපේ නිල් අහස සුරක්ෂිතයි....... ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණනය - 2010Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5584750754392228082.post-56673160777527675262010-12-23T08:46:50.750+05:302010-12-23T08:46:50.750+05:30රසවත් නැතිඋනත් ලිපිය කියෙව්ව.
තවත් ලිපි ඉක්මනින් ල...රසවත් නැතිඋනත් ලිපිය කියෙව්ව.<br />තවත් ලිපි ඉක්මනින් ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-73464622985367726242010-12-22T18:55:56.373+05:302010-12-22T18:55:56.373+05:30හැමදාම වගේ අදත් ඔයා පළවෙනියා. මම දන්නවා මේ රසවත් න...හැමදාම වගේ අදත් ඔයා පළවෙනියා. මම දන්නවා මේ රසවත් නැහැ කියලා. ඒත් මේ ලබා ගත්ත ජයග්‍රහණය නිසා අපේ රට ජාත්‍යන්තරයේ විශාල කීරතියකට පත් වුණා. ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්රයට ලැබෙන ආර්ථික වාසි ඉතාම වැඩියි. මේ ගැන සිංහලෙන් අන්තර්ජාලයට එකතු වෙලා නැහැ. ඒකයි මම ලිව්වෙ. කොහොම උනත් මම ලිපි ලියන්න ප්‍රමාද වුනේ ඔය වැඩ වලට කාලය කැප කරන්න වුණ නිසා. තවත් රසවත් මාතෘකා පෙළ ගස්වා තියෙනවා. ඉක්මනටම දාන්නම්Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-14065736590738647992010-12-22T16:51:03.745+05:302010-12-22T16:51:03.745+05:30අද එක නම් එ් තරම් රස නැහැ....ඇයි දැන් අඩුවෙන් ලියන...අද එක නම් එ් තරම් රස නැහැ....ඇයි දැන් අඩුවෙන් ලියන්නේ. අපි ආසවෙන් කියවන හින්දා පාඨක දොලදුක වැඩි කරලා ලියන එක අඩු කලාද? :Dගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com