tag:blogger.com,1999:blog-5584750754392228082.post6132876463691196624..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: ශ්‍රීලන්කන් ගුවන් සමාගම නව එයාර්බස් 350 ගුවන් යානා 4 ක් සහ එයාර්බස් 330 යානා 6 ක් තෝරා ගනී. SriLankan Airlines opts for six A330’s and four A350 XWB’sUnknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5584750754392228082.post-19238839533946494822013-06-20T23:53:42.453+05:302013-06-20T23:53:42.453+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-91908585478735103042013-06-20T22:41:30.772+05:302013-06-20T22:41:30.772+05:30බොහොම ස්තුතියි ඉෂාර. අහන්නත් සතුටුයි. මම ඊ මේල් එ...බොහොම ස්තුතියි ඉෂාර. අහන්නත් සතුටුයි. මම ඊ මේල් එකක් එවන්නම්. මම ලංකාවට එන්නේ නොවැම්බර්.ඕනෙ තරම් කල් තියෙනවා. එතකොට අපිට කෝච්චි ගැන, බස් ගැන වගේම ගුවන් යානා ගැනත් අසීමිත උනන්දුවක් දක්වන බ්ලොගර්ස්ලා ඉන්නවා නේද? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-56053505152465241312013-06-20T21:53:26.225+05:302013-06-20T21:53:26.225+05:30මම ඔබගේ ලිපියේ 3 වන කොටස කියවීමට පෙරයි මේ පිළිතුර ...මම ඔබගේ ලිපියේ 3 වන කොටස කියවීමට පෙරයි මේ පිළිතුර දෙන්නෙ. සෙන්නා කිව්වා වගේ මට පුළුවන් වෙයි ඔයාට යම් උදව්වක් කරන්න එයාර්සයිඩ් ගිහින් ෆොටෝ ටිකක් ගන්න. පුළුවන්නම් මගේ මේ සයිට් එකේ උඩින්ම තියෙන ඊමේල් ලින්ක් එකෙන් ඔයාගේ කන්ටෑක්ට්ස් දාලා මේල් එකක් දාන්න. බලමු පුළුවන් උපරිමය කරන්න. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-36996210266317604422013-06-20T20:58:26.131+05:302013-06-20T20:58:26.131+05:30ඉශාර, මම ලියපු මේ පෝස්ට් එකට සෙන්නා දාපු කමෙන්ට් ...ඉශාර, මම ලියපු මේ පෝස්ට් එකට  සෙන්නා දාපු කමෙන්ට් එකක් නිසා තමයි මම මේ පැත්තේ ගොඩ වැදුනේ.

Aviation සම්බන්ධයෙන් ලියැවුනු කොටස් තුනකින් යුත් මේ ලිපිය මගේ ඉංග්‍රීසි  HeyDude බ්ලොග් එකේ මේ වනවිට කොටස් දෙකකුත්, යාලුවන්ගේ ඉල්ලීම මත ඒකම පරිවර්තනය කරලා  මගේ ඩෙනිම බ්ලොග් අඩවියේ එක කොටසකුත් පළ කරලා තියෙනවා.

ඉශාර මේ පිළිබඳව ලොකූ උනන්දුවක් තියෙන කෙනෙක් බව පෙනෙන නිසයි ලින්ක් එක දැම්මේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-79014587412048177462013-06-20T20:19:13.344+05:302013-06-20T20:19:13.344+05:30ඇනෝ, ඔයාටත් ඉහල සමීරට කියලා තියෙන එකම බලන්න පුළුවන...ඇනෝ, ඔයාටත් ඉහල සමීරට කියලා තියෙන එකම බලන්න පුළුවන්.
තව කාරුණික ඉල්ලීමක්. මේ බ්ලොග් අඩවිය අධ්‍යාපන වටිනාකමක් තියෙන විධියටයි පවත්වගෙන යන්නෙ. විශේෂයෙන්ම පාසැල් දරුවන් මේක බලනවා. මම මේකෙන් දේශපාලනය කථාකරන්නවත් කාටවත් දොස් නගන්නවත් යන්නෙ නැහැ.
ඉතින් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා වචන භාවිතයේ දී සුදුසු පරිදි කරන්න කියලා
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-82888068255017496222013-06-20T20:15:51.909+05:302013-06-20T20:15:51.909+05:30සමීර මේ විධියට ගුවන් යානා සේවයෙන් ඉවත් කර නව යානා ...සමීර මේ විධියට ගුවන් යානා සේවයෙන් ඉවත් කර නව යානා ගැනීම සාමාන්‍යෙයන් සිදුවන දෙයක්. ගුවන්යානා වැඩි වශයෙන්ම අවුරුදු 15 ක් විතර තමා භාවිතා කරන්නෙ. ඉන්පසුව සේවයෙන් ඉවත් කරනවා. සමහර විට ඒවා භාණ්ඩ ප්‍රවාහන යානා බවට පත් කරනවා.
මෙහි සඳහන් නව යානා ගැනීමත් ඒ වගේ සිද්ධියක්. අපේ දැනට තිබෙන යානා සියල්ලම වගේ අවුරුදු 15ට වැඩියි.
පැරණි යානා භාවිතා කරන විට වියදම් වැඩියි. උපයන්න පුළුවන් ලාභ අඩුයි. අලුත් ඒවාගෙ නඩුත්තු අඩු නිසා මෙහෙයුම් වැඩි කර ලාභ ඉපයිය හැකියි.
කෙසේ වෙතත් මේවායින් ලාභ පෙන්විය හැකියි.
ස්තුතියි සමීර අදහස් දැක්වුවට
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-51715330725511340342013-06-20T19:33:35.360+05:302013-06-20T19:33:35.360+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-66224687556104522172013-06-20T17:38:17.094+05:302013-06-20T17:38:17.094+05:30දැන් මේ ටික ගත්තම ගුවන් සමාගම පට්ට විදිහට ලාබ පෙන්...දැන් මේ ටික ගත්තම ගුවන් සමාගම පට්ට විදිහට ලාබ පෙන්නයිද ............. ? sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-77533997525696236722013-06-20T16:24:37.139+05:302013-06-20T16:24:37.139+05:30මේක ෆොටෝෂොප් වැඩක්
මේවා ගන්න දවසක් නෑහැ තාම. මොකද ...මේක ෆොටෝෂොප් වැඩක්
මේවා ගන්න දවසක් නෑහැ තාම. මොකද තාම මේ යානා හදමින් තියෙන්නෙ. මේක තමා පළමු වතාව මේ වගේ මිලදී ගන්න. හැබැයි මේකෙත් තියෙන්නෙ සාමාන්‍යෙයන් ගුවන් යානා මිලදී ගන්න ක්රමයම තමයි. මොකද අපේ වගේ රටවල් වලට කෙලින්ම මිලදී ගන්න හැකියාවක් නැහැ. මුදල් ප්‍රශ්න නිසා. බදු පදනම මත තමයි ගන්නෙ. බොහෝ දුරටත් මේවත් එහෙමයි. ඒක සාමාන්‍ය දෙයක්. දැන් තියෙන ඒවා කලින් පාවිච්චි කළ ඒවා.

ශ්‍රීලන්කන් සතුව යානා 22 ක් තියෙනවා
http://www.srilankan.com/en_uk/coporate/fleet

මේ ලාංඡනය වෙනස් කරන්නකථා කලා
නමුත් තාම නම් නැහැ.
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-66406080297951676892013-06-20T15:34:49.020+05:302013-06-20T15:34:49.020+05:30350 වලට දැනටමත් ශ්‍රී-ලංකන් ලාංඡන එහෙම පාට කරලා ඉව...350 වලට දැනටමත් ශ්‍රී-ලංකන් ලාංඡන එහෙම පාට කරලා ඉවරද නැත්නම් මේ ෆොටෝ ශොප් වැඩක්ද ?

කවද්ද මේවා ගන්න යන්නෙ ? මේ ඇවිල්ලා ශ්‍රී-ලංකන් විසින්, නවතම යානා එයාර් බස් වෙතින් කෙලින්ම මිළදී ගන්නා පළමු අවස්ථාවද ? ( කලින් ඔක්කොම සෙකන්ඩ් හැන්ඩ් නේද පාවිච්චි කළේ? )

ශ්‍රී-ලංකන් සතුව යාමා කීයක් තියනවද මේ වෙනකොට?

ඇයි දන්නෑ තාමත් මේ ශ්‍රී ලංකන් ලාංඡනය වෙනස් නොකරන්නෙ ? හරිම කැතයි මේ ගැරඬියා මාර්ක් එක..
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com