tag:blogger.com,1999:blog-5584750754392228082.post5341340856956313670..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: සේපාල ඒකනායක - Sepala EkanayakeUnknownnoreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5584750754392228082.post-65542475974623592762020-04-27T14:26:09.386+05:302020-04-27T14:26:09.386+05:30ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75වගන්තිය අතීතයට බලපාන පරිද...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75වගන්තිය අතීතයට බලපාන පරිදි නීති සැකසිය හැකිය.

Anonymoushttps://www.blogger.com/profile/14394389868166197110noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-22470586543022765372019-03-03T00:50:47.722+05:302019-03-03T00:50:47.722+05:30වැදගත් ලිපියක්.ස්තූතියි.වැදගත් ලිපියක්.ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/02921586327264987236noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-59464800839760712342018-09-02T20:45:00.435+05:302018-09-02T20:45:00.435+05:30https://www.facebook.com/100001262764719/posts/198...https://www.facebook.com/100001262764719/posts/1981371148581625/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-3173237174996983842016-09-19T17:14:57.056+05:302016-09-19T17:14:57.056+05:30You can check his fb account.After her divorce he ...You can check his fb account.After her divorce he got married to an English teacher from Sri Lanka and has a daughter calles Sally and a son called Virama.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-89880946824543086182016-09-08T11:27:28.763+05:302016-09-08T11:27:28.763+05:30මට දැනගන්න ලැබුනා සේපාල ඒකනායක පිළිබඳව ජපන් ජාතිකය...මට දැනගන්න ලැබුනා සේපාල ඒකනායක පිළිබඳව ජපන් ජාතිකයෙකු කෘතියක් ලියන්න තොරතුරු හොයනව කියලා..ඒ ජපන් ජාතිකයා පිළිබදව යමක් දන්නවද?Anonymoushttps://www.blogger.com/profile/15646561558990412415noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-43347797698808496362016-08-22T08:48:53.320+05:302016-08-22T08:48:53.320+05:30මා නම් එවන් තොරතුරක් නොදනී. තොරතුරක් දන්නා කෙනෙකු ...මා නම් එවන් තොරතුරක් නොදනී. තොරතුරක් දන්නා කෙනෙකු වේ නම් විස්තර දෙන්න.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-81708267452894290552016-08-20T17:03:19.728+05:302016-08-20T17:03:19.728+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15646561558990412415noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-67659954223991534792016-03-30T09:42:27.142+05:302016-03-30T09:42:27.142+05:30ඉතාම වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට මෙච්චර විස්ත...ඉතාම වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ඊට පස්සේ අර ඉතාලියේ බිරිදටයි එයගේ පුතාටයි ඉතාලියට යැව්වට පස්සේ මොකද වුණේ දන්නේ නැද්ද කවුරුවත්ම? මේක ගොඩක් ආස හිතේන ඒ වගේම ගොඩක් interesting සිදුවීමක්. Anonymoushttps://www.blogger.com/profile/11017397308972036605noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-51335944716556616652016-02-20T12:03:20.835+05:302016-02-20T12:03:20.835+05:30ගොඩක් වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට සම්පුර්ණ වි...ගොඩක් වැදගත් ලිපියක්. කතාව අහලා තිබුනට සම්පුර්ණ විස්තරේ දැනගත්තේ මේ ලිපියෙන්.දිනුකා චතුරංගනී ආරියතිලකnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-37097227760567682292014-11-25T23:44:05.897+05:302014-11-25T23:44:05.897+05:30මමත් විස්තර අහල තිබුනා. මේ ලිපියෙන් ගොඩක් ඒව දැනග...මමත් විස්තර අහල තිබුනා. මේ ලිපියෙන් ගොඩක් ඒව දැනගත්ත. Thanks :)Gossip Lankahttp://www.lankagossipgirl.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-35002315634649700042013-09-14T17:54:41.168+05:302013-09-14T17:54:41.168+05:30Mama law student kenek.mama me case eka study kale...Mama law student kenek.mama me case eka study kale ape interpretation law walata.retrospective legslation sri lankawe start une me case eken passe.really he is a hero.ekanayaka committed this offence between june 29 and july 01 ,1982.at that time there was no legislation to prosecute Ekanayake for the crime he committed.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-5996612554204058232012-08-08T16:02:33.197+05:302012-08-08T16:02:33.197+05:30Yes retrospective legislation enacted because it e...Yes retrospective legislation enacted because it enabled British courts to hear over war crimes committed during the Second World War.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-44392613856432052832012-06-07T21:06:00.626+05:302012-06-07T21:06:00.626+05:30model aircraft හදන හැටි ගැනත් ලිපි ටිකක් දාන්න.......model aircraft හදන හැටි ගැනත් ලිපි ටිකක් දාන්න.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-30260779863186290132012-05-09T00:09:15.937+05:302012-05-09T00:09:15.937+05:30good work...good work...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-73914976630418528762012-03-09T08:52:01.295+05:302012-03-09T08:52:01.295+05:30හරිම අපූරු, ඒ වගේම බොහොම වටිනා සඳහනක්! ලංකාවේ නම ත...හරිම අපූරු, ඒ වගේම බොහොම වටිනා සඳහනක්! ලංකාවේ නම තිබ්බ කෙනෙක් ගැන මේ වගේ ගොඩක් ය නොදන්නා දේවල් දැනගන්න දෙන එක ගොඩක් වටිනවා..පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-23352621706980342862012-03-04T20:15:26.883+05:302012-03-04T20:15:26.883+05:30සේපාල වීරයෙක්. හැබැයි ඒ කාලෙ හිටපු මෝඩ මිනිස්සු හි...සේපාල වීරයෙක්. හැබැයි ඒ කාලෙ හිටපු මෝඩ මිනිස්සු හින්දා මෙයාට මෙයාගෙ මුළු පවුලම නැති වුනා. මේ ප්‍රශ්ණෙ දිහා මීට වඩා සාධාරණව බලන්න තිබ්බAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-47738350842302986642012-01-23T14:03:02.752+05:302012-01-23T14:03:02.752+05:30ඔබගේ කැමැත්තට ඉඩ ලැබෙනවා. ඒ කමෙනට් එකත් එක්ක මගේ ල...ඔබගේ කැමැත්තට ඉඩ ලැබෙනවා. ඒ කමෙනට් එකත් එක්ක මගේ ලිපිය තවත් සාරවත් වුණා. මට අවශ්‍ය වුණේ සිද්ධිය සරලව සඳහන් කරන්නත් කට්ටිය දැනුවත් කරන්නත් විතරයි. ඒත් ඔබගේ කමෙන්ට් එකත් එක්ක අඩුපාඩු සම්පූර්ණ වුණා. අනික මට නීතිමය කරුණු පිළිබඳ දැනුම ටිකක් අඩුයි. ස්තුතියි.ඉෂාර ගුනවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-43998739316133652382012-01-23T13:45:04.325+05:302012-01-23T13:45:04.325+05:30බොහොම ස්තුතියි .නමින් මම බ්ලොග් ස්පියර් එකට එන්න ව...බොහොම ස්තුතියි .නමින් මම බ්ලොග් ස්පියර් එකට එන්න වැඩිය ආසා නැහැ වර්චුවල් වර්ල්ඩ් එකේ පුදගලිකත්වය තිබ්බොත් හොඳ නිසා .ඒ වගේම ටිකක් වෙනස් අදහසක් නමින් ලිව්වම සමහර කියවන්නො ඒ බ්ලොගර් ගෙ බ්ලොග් එක සොයන් ඇවිත් පහර දෙන ගතියකුත් තියෙනවා පහුගිය කාලේ .ඒ නිසා නමින් නොආවෙ. නමුත් කිව්ව කාරණාව ෆැක්චුවල් දෙයක් නිසාත් සභ්‍ය විදියට ලිව්ව නිසාත් ,මේකෙ තියෙන නීතිමය පැත්ත මොනවගේ ද කියලා කිව්වොත් හොඳ නිසාත ( ඒ ගැන අඩුයි ලියවිලා තියෙනවා ) ඇනොනිමස් කමෙන්ට් එකකින් ආවට කමක් නෑ කියලා හිතුවා . ඒ අදහසට ඉඩ දුන්නට ස්තුතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-66481725324580916482012-01-23T13:31:56.667+05:302012-01-23T13:31:56.667+05:30ඔයාගේ අදහස මමත් පිළි ගන්නවා. ඒ අවස්ථාවෙ අපේ රට ඒ ද...ඔයාගේ අදහස මමත් පිළි ගන්නවා. ඒ අවස්ථාවෙ අපේ රට ඒ දේ නොකරා නම් සමහර විට අපේ ගුවන් ක්ෂේත්රයේ යම් අර්බුදයකට මුහුණ පාන්න ඉඩ තිබුණා ජාත්‍යන්තරව. ඒ වගේම තව දුරටත් යම් සිද්ධි සිදුවන්න ඉඩ තිබුණා.
තවත් දෙයක් ඔබ නම දාලාම ආවා නම් තවත් අගෙයි. ඒත් ඒක එච්චර ගැටළුවක් නෙමේ ඔබේ අදහසුත් එක්කඉෂාර ගුනවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-71014434537624321412012-01-23T13:17:48.887+05:302012-01-23T13:17:48.887+05:30අතීතයට බලපාන විදියට හිතුමතයේ නීති සම්මත කිරීම- ex ...අතීතයට බලපාන විදියට හිතුමතයේ නීති සම්මත කිරීම- ex post facto වැරදිසහගතයි .ඒය පිලිගන්නවා නමුත් මේ කතාවේ ඉමෝශනල් දේවල් පැත්තක තියලා වෙන විදියකට බැලුවොත් මෙතැනින් වුන හොඳ දෙයක් තියෙනවා . ඒ අපි රටක් හැටියට ජාත්‍යන්තර නීතිය පිලිගත්තු වෙලාවක්

ලංකාව ජාත්‍යන්තර නීතී සහිත සම්මුති වලට අත්සන් කලාට ඒ එකකින් වත් බැඳෙන්නේ නෑ. හේතුව අපිට තියෙන්නේ dual ලීගල් සිස්ටම් එකක් . අපි ජාත්‍යන්තර සම්මුති අත්සන් කලත් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය පිලිගන්නවා . ඒ අනුව ඕනෑම නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි . ඒ එක්කම හැත්තෑ අටේ ව්‍යවස්ථාවේ තියෙන ව්‍යතිරේකය තමයි ජාත්‍යන්තරව ප්‍රජාව කාලයක් තිස්සේ පිලිගත්තු යම් චාරිත්රමය කරුණු - international customary law අරභයා අතීතයට බලපාන ආකාරයේ නීති /පනත් පසුකාලීනව ඇතිකල හැකි බව .

සේපාල මේ සිද්ධියට මුල් වෙනකොට ලංකාවේ එයාර් පයිරසි - air piracy ගැන නීති තිබ්බේ නෑ . නමුත් රටක් විදියට එයාර් පයිරසි ගැන ඒ වෙනකොට තියෙන ජාත්‍යන්තර සම්මුති 3 කට අපි අත්සන් කරලා තිබුණා . ඒවා දිහා බැලුඉව නීති වේදීන් කිව්වේ ඒ සම්මුති වලින් කියවෙන නීතිමය කාරණා ගොඩාක් ජාත්‍යන්තර චාරිත්ත්ර නීතියට අයිති නිසා අපිට පුලුවන් වෙනවා කියලා අතීතයට බලපාන විදියට සේපාලට දඬුවම් කරන්න පනතක් සම්මත කරන්න අපෙ රටේ

ඔහුට අසාධාරණයක් වුනා වෙන්න පුලුවන් .නමුත් තව පැත්තක් තියෙනවා රටක් විදියට අපි මේ දේ නොකලනම් අපිට ජාථ්යන්තර බලපෑම් ගොඩාක් එල්ල වෙන්න පුලුවන් කම තිබුණා . මොකද අපි එයාර් පයිරසි වලට උදවු කරන රටක් කියලා .

අනික් කාරණේ සේපාලට අසාධාරනයක් වුනත් මේක ලංකාවේ jurisprudence වල හොඳ example එකක් වෙනවා අපි ජාත්‍යන්තර චාරිත්රමය නීතියෙන් බැඳීම නිසා . අපිට තියෙන කිසිම ජාත්‍යන්තර සම්මුතියකි නියම ප්‍රයෝජන ගන්න බැරි අපේ ඩුවල් ලීගල් සිස්ටම් එකයි . ඒක ටිකක් වෙනස් විදියට දැකපු තැනක් මේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-90065939697722331772012-01-18T23:08:12.658+05:302012-01-18T23:08:12.658+05:30තව එකක් ... ඔබ මගේ ලිපියට කමෙන්ට් එකකුත් දාලා තියන...තව එකක් ... ඔබ මගේ ලිපියට කමෙන්ට් එකකුත් දාලා තියනවා.. නිකන්වත් මේ ගැන සඳහනක්වත් නොකරම..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-60502662376631321342012-01-18T23:01:23.758+05:302012-01-18T23:01:23.758+05:30අඩේ මේක මම දක්කේ දැන්නේ... මාත් එකක් ලියුවා මේ ගැන...අඩේ මේක මම දක්කේ දැන්නේ... මාත් එකක් ලියුවා මේ ගැනම....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-86434592331294034842010-12-06T12:16:27.580+05:302010-12-06T12:16:27.580+05:30good post...good post...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-25116541297602206462010-09-27T23:35:03.115+05:302010-09-27T23:35:03.115+05:30ඇත්ත. ෆ්‍රී ලංකාවට ආවා. ජාලයේ බැලුවොත් ඒ වෙලාවෙ ගත...ඇත්ත. ෆ්‍රී ලංකාවට ආවා. ජාලයේ බැලුවොත් ඒ වෙලාවෙ ගත්ත ෆොටෝ තියෙනවා. සේපාල මහතා ටික කාලයකට පෙර නුවරඑළියෙ සෆාරි ජීප් වගයත් කරලා තියෙනවා. තවත් කාලයකදී බන්දුල ගුණවර්ධණ මහතාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන්නම් මොනවා කරනවා ද දන්නෙ නැහැ. මමත් එතුමා දකින්න හරිම අශාවෙන් ඉන්නෙ. මම මේ දවස්වල ලංකාවෙ ගුවන් ඉතිහාසය පිළිබඳ ලොකු වැඩකට අත ගහලා ඉන්නෙ. ඒකට අනිවාර්යයෙන් එයාවත් අවශ්‍යයි. මම එයාව හමු වුනොත් මේ කමෙන්ට්ස් ටික පෙන්නවා.

ස්තුතියි කමෙන්ට කරනවට. ඒක තමා ඇත්තටම ශක්තිය. සතුට.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-60189295907778416272010-09-27T23:15:23.910+05:302010-09-27T23:15:23.910+05:30හැබැයි තව දෙයක්. සේපාල ගැන මමත් දන්නෙ ඔච්චරයි! පස්...හැබැයි තව දෙයක්. සේපාල ගැන මමත් දන්නෙ ඔච්චරයි! පස්සෙ කාලෙකදී ෆී ත් ලංකාවට ආවානේද තාත්තා බලන්න. තව විස්තර දන්නැද්ද ඔයා..... මේ වගේ පුද්ගලයෙක්ගෙ පුද්ගලික ජීවිතේ ගැන හෙව්වට කමක් නැ මම හිතන්නේ. මෙයා රටක් වටින මිනිහෙක්නෙ.. අර ඔයා කියන්නැහේ සිය පවුල වෙනුවෙන්නෙ මේ ඔක්කොම කලේ.. හැබැයි බිරිද ආවේ නැ නේද ආයෙත්.....

මම කමෙන්ට් නොකලාට මේක බුක්මාක් කරං කියෝනවා. ආයේ කියෝලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඕනැ. නැත්තං ඒක අත්මාර්ථකාමී වැඩක් කියල හිතෙනවා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com