tag:blogger.com,1999:blog-5584750754392228082.post3923187779605931166..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: Jet Lag “ජෙට් ලැග්“ යනු කුමක් ද? එය ඇති වන්නේ ඇයි? එයින් අත් මිදෙන්නේ කෙසේ ද?Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5584750754392228082.post-24216812615475762672014-08-08T15:06:38.653+05:302014-08-08T15:06:38.653+05:30ඔව් නින්ද හොඳ බේතක් ඔව් නින්ද හොඳ බේතක් Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-61820847823092673882014-08-05T16:12:12.284+05:302014-08-05T16:12:12.284+05:30මමනම් පුලුවන් තරම් ෆෘට් ජූස් බොනවා.ඒත් ගියපු ගමන් ...මමනම් පුලුවන් තරම් ෆෘට් ජූස් බොනවා.ඒත් ගියපු ගමන් වැඩ ආරම්භ කරන්නෙනම් නැ.හොද නින්දක් දානවා. Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-58491058111467937942014-08-02T23:36:29.716+05:302014-08-02T23:36:29.716+05:30ඇත්තටම අඩුපාඩු හොයන එකාටනම් මේකෙ එමට තියෙනවා මචං උ...ඇත්තටම අඩුපාඩු හොයන එකාටනම් මේකෙ එමට තියෙනවා මචං උඹලට නැති වුණාට
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-34367395984058697652014-08-02T19:55:40.395+05:302014-08-02T19:55:40.395+05:30ජෙට් ලැග් වගේම තමා ජෙට් ලැට්. හරිම අපහසුයි ඔය දෙකම...ජෙට් ලැග් වගේම තමා ජෙට් ලැට්. හරිම අපහසුයි ඔය දෙකම නිසා :D

මහන්සිවෙලා මෙහෙම ලිපි ලියන්න එපා බං. අපිටත් කොනක් අල්ලං මොනා හරි කියෝ ගන්න ඇහැක් අඩුපාඩුත් තියෙන එකක් ලියහන් :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-56719385712438376782014-08-01T15:21:57.263+05:302014-08-01T15:21:57.263+05:30ඔව් ඔව් ප්‍රසා ඇති තරම් කන්න මොකක් වුණත්.....ඔව් ඔව් ප්‍රසා ඇති තරම් කන්න මොකක් වුණත්.....Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-22208955643830706782014-08-01T14:23:38.920+05:302014-08-01T14:23:38.920+05:30ජෙට් ලැග් හැදෙන්න ජෙට් එකක ගිහිල්ල තියෙන්න එපැයි.
...ජෙට් ලැග් හැදෙන්න ජෙට් එකක ගිහිල්ල තියෙන්න එපැයි.
හැබැයි අර මාරයට කිවුව වගේ දෙන දේවල් ඔක්කොම ගිලල දාන එකනං මෙන ලෙඩේ හැදුනත් කරන්න වෙනව. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-73171533398450396882014-08-01T10:24:58.537+05:302014-08-01T10:24:58.537+05:30ඔව් ඉතින් බිම හිටියත් විස්කි බ්‍රැන්ඩි ගත්තම ජෙට්ල...ඔව් ඉතින් බිම හිටියත් විස්කි බ්‍රැන්ඩි ගත්තම ජෙට්ලැග් වගේ තමා
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-35890489843208178562014-08-01T10:23:45.286+05:302014-08-01T10:23:45.286+05:30ඉතින් ගොං ප්‍රශ්ණයක් හරි අහන්නඉතින් ගොං ප්‍රශ්ණයක් හරි අහන්නIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-65723453500161196372014-08-01T10:21:37.074+05:302014-08-01T10:21:37.074+05:30ඔව් හොඳ නින්දක් ගන්න එකෙන් අපහසුතා අඩු වෙනවා
ඔව් හොඳ නින්දක් ගන්න එකෙන් අපහසුතා අඩු වෙනවා
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-68314248676802558432014-08-01T10:20:42.509+05:302014-08-01T10:20:42.509+05:30මේ අයටත් මේක බලපානවා. ටිකක් කල් යනකොට නම් පුරුදු ව...මේ අයටත් මේක බලපානවා. ටිකක් කල් යනකොට නම් පුරුදු වෙනවා. නිතර යන නිසා. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ ගොල්ලන්ගෙ සේවා මුර අතර අනිවාර්ය විවේක කාල තිබෙනවා. ඒවා හැම එයාර්ලයින් එකක්ම ක්‍රියාත්මක වෙනවා. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-11648302401566326392014-08-01T02:14:41.873+05:302014-08-01T02:14:41.873+05:30හික්ස් ඔය කතා කියන්න එපා අප්පා මම නම් විස්කි ශොට් ...හික්ස් ඔය කතා කියන්න එපා අප්පා මම නම් විස්කි ශොට් එකක් හරි වයින් ශොට් එක හරි දා ගන්නවා මොන ජෙට්ලැග්ද,,ගෙදර ගිහාම නම් පොඩ්ඩක් කොයිල් ගතිය එනවා,,පොඩ්ඩක් නිදාගෙන නාපුවම ගොඩ
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-59865036101281795892014-07-31T23:05:55.128+05:302014-07-31T23:05:55.128+05:30හැමදේම විස්තර කරලා තියෙන මේ වගේ පෝස්ට් එකකට දාන්න ...හැමදේම විස්තර කරලා තියෙන මේ වගේ පෝස්ට් එකකට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න අමාරුයි මොකක් හරි ගොං ප්‍රශ්නයක් අහනවා ඇර. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-32514597596105665842014-07-31T19:19:46.600+05:302014-07-31T19:19:46.600+05:30මම පැය එකහාමරක දුරක ඉඳලත් දවසක් විතර ගියා ඇඩ්ජස්ට්...මම පැය එකහාමරක දුරක ඉඳලත් දවසක් විතර ගියා ඇඩ්ජස්ට් වෙන්න.. බඩගිනි වෙන්නෙත් පුරුදු වෙලාවට..

හොඳ නින්දක් ඕකට හොඳ බේතක් මම හිතන්නෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-30956734645481015392014-07-31T14:18:29.357+05:302014-07-31T14:18:29.357+05:30ගුවන් යානා කාර්ය මන්ඩලය කෝමද ඔය තත්වය මග හරවගන්නේ....ගුවන් යානා කාර්ය මන්ඩලය කෝමද ඔය තත්වය මග හරවගන්නේ.. අන්න ඒ විදිය කිව්වනං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-72635190072811659792014-07-30T15:15:29.990+05:302014-07-30T15:15:29.990+05:30ආ...ඒ කියන්නෙ එහෙ වෙලාවෙන් ඇහැරෙන්න ඇති.....ඔය තිය...ආ...ඒ කියන්නෙ එහෙ වෙලාවෙන් ඇහැරෙන්න ඇති.....ඔය තියෙන්නෙ සාක්ෂිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-22752123258399256912014-07-30T12:36:25.242+05:302014-07-30T12:36:25.242+05:30අප්පේ... මරු දවසේ මමත් මේක කියවලා තියෙන්නේ! කලාප බ...අප්පේ... මරු දවසේ මමත් මේක කියවලා තියෙන්නේ! කලාප බර ගානක් පහු කරගෙන ලංකාවට ආවේ ඊයේ පාන්දර! තාම නිකම් අන්දකයිප්පු වගේ! :D උදේ පාන්දර 4 ට නැගිට්ටා අද කවදාවත් නැතිව නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-33509818414015674212014-07-29T22:14:47.947+05:302014-07-29T22:14:47.947+05:30ඔව් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ලෙඩ හැදෙන අයට.ඔව් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ලෙඩ හැදෙන අයට.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-7984153290461248282014-07-29T16:02:30.993+05:302014-07-29T16:02:30.993+05:30අනේ පව් නේද ඒ වගේ ලෙඩ හැදුනම? ඉතිං ඒ වගේ අසනීප උනා...අනේ පව් නේද ඒ වගේ ලෙඩ හැදුනම? ඉතිං ඒ වගේ අසනීප උනාම ඒ අයට කොච්චර අමාරු ඇතිද? ඒ හින්දා අපිත් එයාලට ඉක්මනට සුවය පාර්ථනා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-2451804853369468262014-07-29T14:58:24.096+05:302014-07-29T14:58:24.096+05:30හැබැයි තිසා තව එකක්. නිකමට එක දවසක එළාම් එක නොතියා...හැබැයි තිසා තව එකක්. නිකමට එක දවසක එළාම් එක නොතියා නිදා ගන්න. එදාට අර විධියට වෙන්නෙ නෑ.....Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-20735490872945472652014-07-29T14:50:10.327+05:302014-07-29T14:50:10.327+05:30හපොයි මේකනම් හරිම වදයක්
දවස් එකහමාරක් විතර යනව ගොඩ...හපොයි මේකනම් හරිම වදයක්
දවස් එකහමාරක් විතර යනව ගොඩ එන්න
බයෝ ක්ලොක් එකේ ක්‍රියාකාරිත්වය නම් විස්මිතයි
එලාම් එකට විනාඩියක් තියක ඇහැරෙනව සමහර වෙලාවටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-30333763686267372502014-07-29T14:40:46.087+05:302014-07-29T14:40:46.087+05:30යකෝ කොහෙද ඒවා නිකං දෙන්නෙ. ඒකටත් සල්ලි අරන් තියෙන්...යකෝ කොහෙද ඒවා නිකං දෙන්නෙ. ඒකටත් සල්ලි අරන් තියෙන්නෙ. දෙන සේරම කාපල්ලා බීපල්ලා ජෙට්ලැග් නෙමේ මොක හැදුනත් යන එනකොට. නැත්තං අපිට අතිනුත් පාඩුයි.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-15811372886248005062014-07-29T14:36:27.968+05:302014-07-29T14:36:27.968+05:30//ප්‍රවීණයින් පවසන ආකාරයට ගුවන් යානයේ දී මද්‍යසාර ...//ප්‍රවීණයින් පවසන ආකාරයට ගුවන් යානයේ දී මද්‍යසාර භාවිත ය ද “ජෙට්ලැග්“ තත්වය උග්‍ර කිරීමට බලපානු ලබයි.// මේකනං මේ නිකං දෙන අරකකු ටිකට කෙලින්න ප්‍රවීණයෝ ගොතාපු බොරුවක්ද කොහේද.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com