tag:blogger.com,1999:blog-5584750754392228082.post2109236447328896573..comments2023-09-04T04:39:43.170+05:30Comments on අපේ අහස: නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5584750754392228082.post-38240277615997396752016-05-30T10:00:15.546+05:302016-05-30T10:00:15.546+05:30Ela bn..owwa ganan ganna epa..😊😊😊Ela bn..owwa ganan ganna epa..😊😊😊Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-77598436993719924842016-05-26T15:18:51.475+05:302016-05-26T15:18:51.475+05:30දුර්වල පරිවර්තනයක්??? හරිගස්සල දාපං කෝ අපිට උඹේ හො...දුර්වල පරිවර්තනයක්??? හරිගස්සල දාපං කෝ අපිට උඹේ හොඳ පරිවර්තනේ බලන්න, යකෝ වැඩක් කරන මනුස්සයින්ව තව ඒවගේ වැඩ කරන්න අගය කරන්න පුරුදු වෙයං, වැරදි හොයන එක නවත්තල. මේ මනුස්සයක් කාලයක් තිස්සේ තමන්ගෙ දැනුම පාවිච්චි කරල ස්වේඡාවෙන් මිනිස්සුන්ට දැනුම දෙනවා, උඹල වගේ කියව කියව ඉන්නෙ නැතුව. ගං කබරය! Anonymoushttps://www.blogger.com/profile/05362082494251839555noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-21338725505018439872016-05-26T15:14:37.196+05:302016-05-26T15:14:37.196+05:30දුර්වල පරිවර්තනයක්, කොහොමද උඹ මේක දුර්වලයි කියන්නේ...දුර්වල පරිවර්තනයක්, කොහොමද උඹ මේක දුර්වලයි කියන්නේ? කරන එකාගෙ ඇද හොයන්නෙ නැතුව මේ මනුස්සවය අගය කරපං උඹල වගේ නිකං හුකුං නැතුව තමංගෙ දැනුමෙන් වැඩක් කරන එක ගැන. ගං කබරය. Anonymoushttps://www.blogger.com/profile/05362082494251839555noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-58932680835039045932016-05-26T08:51:22.399+05:302016-05-26T08:51:22.399+05:30ස්තුතියි එය දැන ගැනීමට හෝ ඔබ මෙය කියවූවා නම්. සත්...ස්තුතියි එය දැන ගැනීමට හෝ ඔබ මෙය කියවූවා නම්. සත්‍යයකි. මා දක්ෂ පරිවර්තකයෙකු නොවේ. මේ බ්ලොග් සටහනෙන් උත්සහ කරන්නේ දැනුමක් ලබා දීමට මිස මාගේ දැනුම හෝ හැකියාවන් ප්‍රදර්ශනයට නොවේ. සමහර විට ඔබ දක්ෂයෙකු විය හැක. ඔබත් හැකි නම් අපේ රටේ මිනිස්සුන්ට ඔබේ දක්ෂතාවයෙන් සේවයක් ඉටු කරන්න. කෙසේ වෙතත් නම නොකියා හෝ පැමිණ මෙහි සටහනක් දැමීම සම්බන්ධයෙන් ස්තුති කරමි. අනෙක් ලිපිත් කියවා දොස් ඇතොත් නිවැරදි කිරීමට උපකාර කරන මෙන් කාරුණික ඉල්ලමිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5584750754392228082.post-55342235202119435442016-05-25T20:46:04.843+05:302016-05-25T20:46:04.843+05:30ඉතාම දුර්වල පරිවර්තනයක්.ඉතාම දුර්වල පරිවර්තනයක්.Anonymousnoreply@blogger.com